හිරු එලියෙන් විදුලිය ගනිමුද?
මුල්ම පොස්ට් එකෙන් කියන්න හදන්නෙ නිකන් ලැබෙන හිරුඑලියෙන් ප්‍රයෝජනයක් කොහොමද ගන්නෙ කියල.
මුලින්ම කියන්න ඔින මේ වැඩේ කරන්න නම් ටිකක් කට්ට කන්න වෙනව.අවුලක් නෑ අපි වැඩේ බහිමුකො.වැඩේ සරලයි..
මුලින්ම අපිට ඔින වෙනව Solar පැනල් එකක්.එ්වනම් විවිද වොට් අගයන් වලින් ගන්න පුලුවන්.අපි පොඩියට වැඩෙි පටන් ගන්න නිසා 40W හෝ 50W එකක් තියනවනම් හොදටම අැති.
![]() |

ඉතින් ඔය තියෙන්නෙ පැනල් එකක්.අපිට මේ වැඩේට තව ඔින වෙනව භාණ්ඩ කීපයක්ම.
- 50W හෝ 40W solar panel
- solar power controller
- AC inverter
- කාර් බැටරියක්(අලුත් එකක් වෙන්න ඔින නෑ)
![]() |
solar power controller |
![]() |
solar power controller |
solar power controller කියන්නෙ අපි පැනල් එක හිරු එලියට විවෘත කලාම අපිට එ්කෙන් ධාරාවක් ලැබෙනවනෙ.ඉතින් ඔය ලැබෙන ධාරාව හිරු එලියේ තීවෘරතාව අඩු වැඩි වීමත් එක්ක වෙනස් වෙනව.සරලවම කිවුවොත් මේ උපාංගයෙන් කරන්නෙ පැනල් එකෙන් දෙන ධාරාව එ්කාකාරීව බැටරිය වෙත ලබා දීම.තව දෙයක් තමයි පැනල් එකේ output වෝල්ටීයතාව 18v විතර.එ් උනාට අපි මේ වැඩේට ගන්න බැටරිය 12v නේ.. බැටරියට කෙලින්ම පැනල් එකෙන් දුන්නොත් බැටරියේ අායු කාලය අඩු වෙනවා.එ් නිසා solar power controller යුනිට් එකෙන් out වෙන්නෙ 12v වෝල්ටියතාවක් විතරයි.මේ තියෙන්නෙ දැන් කියපු භාණ්ඩේ..
ඊලගට බලමුකො inverter කියන්නෙ මොකද්ද කියලා.
කට්ටයනම් දන්නව අැති.එ්ත් මම කියන්නම්කො.
අපිට පැනල් එකෙන් controller එක හරහා ලැබෙන්නෙ DC විදුලියනෙ.එ් කියන්නෙ සරල ධාරාවක්.අපි මේ විදුලිය ගෙදර තියන ප්‍රධාන විදුලියෙන්(AC විදුලියෙන්) වැඩ කරන උපකරණයකට දෙන්න නම් DC power එක AC power බවට පරිවර්ථනය කරන්න වෙනවා.සරලවම කිවුවොත් inverter එකෙන් කරන්නෙ DC, AC කරන එක.
තව වැඩි විස්තර මේ උපකරණ ගැන වෙන පෝස්ට් එකකින් කියන්නම්කො.

මේ තියෙන්නෙ ඔය භාණ්ඩෙ තමා..
![]() |
inverter |
තව දෙයක් තමයි මේ inverter එක අපිට කැමති වොට් අගයකින් මිලදී ගන්න පුලුවන්.ඔිනනම් ගෙදර උත් හදාගන්න පුලුවනි.සාමාන්‍යන් වෙලදපොලේ 500W, 1000W, 1500W වගේ අගයන් වලින් ගන්න පුලුවන්.අපේ වැඩේටන් 500W වැඩිත් එක්ක.
ඊලග පෝස්ට් එකෙන් කියන්නම්කො මේව ඔක්කොම එකතු කරල වැඩේ ගොඩ දාගන්නෙ කෝමද කියල.අඩු පාඩු එහෙම තියනවනම් කියන්නකෝ.
ඊලග පෝස්ට් එකෙන් කියන්නම්කො මේව ඔක්කොම එකතු කරල වැඩේ ගොඩ දාගන්නෙ කෝමද කියල.අඩු පාඩු එහෙම තියනවනම් කියන්නකෝ.
No comments:
Post a Comment